ශ්‍රී ලාංකේය සජීවී සංගීත ප්‍රසංග කලාවේ දැවැන්ත වෙනසක් සිදුකළ ගුවන් විදුලි මාධ්‍ය කලාවේ දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම වන "හිරු මෙගාබ්ලාස්ට්" නත්තල් සම්ප්‍රාප්තිය හෙට (08) නෙළුව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
සීතල නත්තල උණුසුම් කරමින් මෙවර "ෆ්ලෑෂ් බෑක්" සංගීත රිද්මයෙන් හැඩවන මෙගාබ්ලාස්ට් ප්‍රසංගය නර්තනයෙන් හැඩ කරන්නේ නිට්ටඹුව ඔමායා නර්තන කණ්ඩායමයි.
ජනප්‍රිය ගී තරු රැසක් එක්වන මෙගා බ්ලාස්ට් ප්‍රසංගය හෙට (08) රාත්‍රී 8.00 සිට ආරම්භ වීමට නියිමතයි.
සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන මෙම ප්‍රාසාංගික අත්දැකීම විඳගන්න හෙට (08) නෙළුව මහජන ක්‍රීඩාංගනයට පැමිණෙන ලෙස ආරාධනා කරන්නේ සීතල නත්තල් උණුසුම විඳින ආදරණීය රසික රසිකාවියන් හටයි.
