Gossips සීග්‍ර සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට අවස්ථාව – අගමැති Posted on July 2, 2018 Author admin Comments Off on සීග්‍ර සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට අවස්ථාව – අගමැති ඉදිරි මාස 18 තුළ සීග්‍ර සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සදහා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. හන්තාන ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළා.