Gossips සිසු විරෝධතාවක් හේතුවෙන් මරදාන අවට රථවාහන තදබදයක් Posted on June 14, 2018 Author admin Comments Off on සිසු විරෝධතාවක් හේතුවෙන් මරදාන අවට රථවාහන තදබදයක් උසස් ජාතික ඩිප්ලෝමා සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් මරදාන අවට රථවාහන තදබදයක් පවතිනවා. අප වාර්තාකරු සඳහන් කළේ එම සිසුන්ගේ ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම විරෝධතා පා ගමන ආරම්භ කර ඇති බවයි.