Gossips සිසු පරපුර වෙනුවෙන් නිසි අධ්‍යාපන රාමුවක් හැදුවේ වත්මන් රජයයි – අගමැති Posted on March 8, 2019 Author admin Comments Off on සිසු පරපුර වෙනුවෙන් නිසි අධ්‍යාපන රාමුවක් හැදුවේ වත්මන් රජයයි – අගමැති සිසු පරපුර වෙනුවෙන් නිසි අධ්‍යාපන රාමුවක් සකස් කළේ වත්මන් ආණ්ඩුව පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ විද්‍යාපිඨ ශික්ෂණලාභීන්ට ඩිප්ලෝමා ප්‍රදානය කිරිමේ උත්සවයට අද අරලියගහ මන්දිරයේදී එක්වෙමින්.