Sports

සිව් මසක නිහැඬියාවකින් පසු ක්‍රිකට් තරග යළි ඇරඹේ

COLOMBO (News 1st) : මාස 4 කට ආසන්න දිගු නිහැඬියාවට තිත තබමින්, කොරෝනා වසංගතයත් සමග තාවකාලිකව නතර කෙරුණු ජාත්‍යන්තර ක්‍රිකට් තරග අද සිට ආරම්භ වේ. ඒ, එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියත් සමගිනි. එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට තරග 3 ක් ඇතුළත් වේ. එහි පළමු තරගය […]

The post සිව් මසක නිහැඬියාවකින් පසු ක්‍රිකට් තරග යළි ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.