Gossips

සිව් දෙනෙකුට මරු කැඳවූ මහවැව මාරක අනතුර (ඡායාරූප)

මාරවිල – මහවැව හංදිය අසලදී අද (18) අලුයම පුද්ගලික බස්රථයක් අනතුරට පත්ව තිබෙනවා.
අනතුරෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
වවුනියාවේ සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය අසල තිබූ ට්‍රාන්ස්ෆෝමරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුරෙන් තුවාල ලැබූ 19 දෙනෙකු මාරවිල රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.