Gossips

සිව්වන එක්දින තරඟය හෙට

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර සිව් වන එක්දින තරඟය හෙට (20) මහනුවර – පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
තරඟය උදෑසන 10ට ආරම්භ වීමට නියමිතයි.