සිරියාවේ පිහිටි ඉරානයේ ආයුධ ගබඩා කරන මධ්‍යස්ථානයක් ඇතුළු ස්ථාන කිහිපයක් වෙත ඊශ්‍රායලය අද ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
ඒ ඊශ්‍රායලයට ඊයේ එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර ලෙසයි.
මෙහිදී සිරියාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ද ඊශ්‍රායලය ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.rn
