Gossips

සිරියානු ගුවන් ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් 77 ක් මරුට

කැරළිකරුවන් ග්‍රහණයේ පවතින නැගෙනහිර ග්වාටා ප්‍රදේශ වෙත සිරියානු රජයේ හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් සාමාන්‍ය වැසියන් 77 දෙනෙකු පමණ මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළේ මියගිය පිරිස අතර කුඩා දරුවන්ද වන බවයි.
එමෙන්ම ආසන්නයේ පිහිටි ඩැමස්කස් නගරයේද ගුවන් ප්‍රහාර සහ ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 300 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්.