Gossips

සිරියානු – කුර්දිෂ් ගැටුම්වලින් පැය 48කදී 250ක් මරුට

සිරියානු හමුදාව සහ කුර්දිෂ් කැරළිකරුවන් අතර පවතින යුද ගැටුම් හේතුවෙන් ගෙවී ගිය පැය 48 ක කාලය තුල පුද්ගලයින් 250කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෙම තත්ත්වය මීට පෙර ඇලපෝ නගරයේ පැවති යුද ගැටුම් හා සමාන වන අතර මෙම තත්ත්වය තවත් දරුණු විය හැකි බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ.