සිරියානු හමුදාව සහ කුර්දිෂ් කැරළිකරුවන් අතර පවතින යුද ගැටුම් හේතුවෙන් ගෙවී ගිය පැය 48 ක කාලය තුල පුද්ගලයින් 250කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෙම තත්ත්වය මීට පෙර ඇලපෝ නගරයේ පැවති යුද ගැටුම් හා සමාන වන අතර මෙම තත්ත්වය තවත් දරුණු විය හැකි බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ.
Related Articles
අධිවේගී මාර්ගයේ වේගය සීමා කරන්නැයි රියදුරන්ට උපදෙස්
Posted on Author admin
පවතින වැසිසහිත කාලගුණ තත්ත්වයත් සමඟ අධිවේගී මාර්ග භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතු බව අධිවේගී මාර්ග නඩත්තු සහ සැලසුම් අධ්යක්ෂ එස්. ඕපනායක පවසනවා. ඔහු රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ පැයට කිලෝමීටර්… Read More
විස්සට විරුද්ධවීමට ඒකාබද්ධයේ නායකයින්ගෙන් තීරණයක්
Posted on Author admin
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට විරුද්ධව කටයුතු කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් ඒකමතිකව තීරණය… Read More
බ්ලූමැන්ඩල් සංඛ තමිල්නාඩුවේ දී අත්අඩංගුවට
Posted on Author admin
බ්ලූමැන්ඩල් සංඛ නැමති පාතාල සාමාජිකයා සහ තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු තමිල්නාඩු ප්‍රාන්තයේ රාමේෂ්වරම් වරායේදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මෙරට ආරක්ෂක අංශ ලබාදුන්… Read More