එක්සත් ජාතික පක්ෂය ක්‍රියාත්මක කරන සිරිකොත – ගමට වැඩසටහන අද කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කය පුරා ජනතාව දැනුම්වත් කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක බවයි මහ ලේකම්වරයා ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.
