Gossips

සියළු දෙනා පිළිගත හැකි ව්‍යවස්ථාවක් අවශ්‍යයි – කිරිඇල්ල

නිදහසෙන් පසු බලය විමධ්‍යගත කර සියලූ දෙනාට පිලිගත හැකි ව්‍යවස්ථාවක් නිර්මාණය නොකිරිම හේතුවෙන් ශ්‍රී ලංකාව යුද්ධයකට මැදි වූ බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ හන්තාන – සදගිරි පුදබිමේ සලපතල මළුවට මුල්ගල තැබීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින්.
එහිදී ඔහු කියා සිටියේ විපක්ෂය කුමන චෝදනා කළ ද නව ව්‍යවස්ථාව මගින් සිදුකරනු ලබන්නේ පළාත් සභා ශක්තිමත් කිරීම පමණක් බවයි.