Gossips සියළු අයිතීන් සුරැකිය යුතු බව ජවිපෙ කියයි Posted on March 30, 2018 Author admin Comments Off on සියළු අයිතීන් සුරැකිය යුතු බව ජවිපෙ කියයි සියළු ජාතීන්ගේ අයිතීන් සුරැකෙන නව මාවතකට රටේ දේශපාලනය රැගෙන යා යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. මහනුවර – දිගන ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියා.