සියළු ජාතීන්ගේ අයිතීන් සුරැකෙන නව මාවතකට රටේ දේශපාලනය රැගෙන යා යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
මහනුවර – දිගන ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියා.
Related Articles
ඉන්දියානු කොටස් වෙළඳපොළ ජර්මනිය අභිබවා යයි
Posted on Author admin
ඉන්දියානු කොටස් වෙළඳපොල, විශාලත්වය අතින් යුරෝපයේ දැවැන්තම ආර්ථිකය වන ජර්මනියේ කොටස් වෙළඳපොලද අභිබවා තිබෙනවා. ඒ අනුව ඉන්දියානු කොටස් වෙළඳපොලට දැන් හිමිව ඇත්තේ ලොව හත්වන විශාලතම කොටස් වෙළඳපොලට… Read More
නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම සහ ජනපති අතර සාකච්ඡාවක්
Posted on Author admin
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් ආරම්භ වී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි. Read More
පළාත් 6 කට තද වැසි – මුහුදත් රළුවන බවට අනාවැකි
Posted on Author admin
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ පළාත්වලට ඉදිරි පැය 12 ක කාලය තුළ ප්‍රබල අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඇතැම් ස්ථානවලට මිලිමීටර… Read More