මෙවර මහමැතිවරණයේදී මහජන දේපල අවභාවිත නොකර සිය ප්‍රචාරක කටයුතු සිදුකරන ලෙස පැවදි හඬ සංවිධානය සියලුම අපේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.
එහි ලේකම් පූජ්‍ය ගොම්බද්දල දමිත හිමියන් මෙම ඉල්ලීම සිදුකළේ නාරාහේන්පිට – අභයාරාමයේ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
