Gossips සියලූ ජාතීන්ට බියෙන් තොර රටක් ඉදිරියේදී – හිටපු ආරක්ෂක ලේකම්ගෙන් පොරොන්දුවක් Posted on May 28, 2018 Author admin Comments Off on සියලූ ජාතීන්ට බියෙන් තොර රටක් ඉදිරියේදී – හිටපු ආරක්ෂක ලේකම්ගෙන් පොරොන්දුවක් ඉදිරි රාජපක්ෂ පාලනයක් යටතේ සියලූ ජාතීන්ට බියෙන් තොරව ජීවත්වීමට ඉඩ සළසන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. බේරුවල ප්‍රදේශයේ ඊයේ පැවති ඉෆ්තාර් උත්සවයක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.