Gossips

සියලූදෙනා එක්ව කටයුතු කළ යුතු බව ජනපති කියයි

ආර්ථික අර්බුදයෙන් රට ගොඩනැගීම සඳහා කැපවීම සියලූ දෙනාගේ වගකීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
‘‘රට වෙනුවෙන් එකට සිටිමු’’ පුත්තලම දිස්ත්‍රික් වැඩසටහනේ සමාප්ති උත්සවයට අද එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.
එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ සියලූදෙනා එක්ව කටයුතු කිරීම තුළින් ආර්ථික ගැටලූවලට මුහුණදිය හැකි බවයි.