ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගිය සියලූදෙනා ඉදිරියේදී යළි එකතුවී ශක්තිමත් පක්ෂයක් ගොඩ නැගීමට කටයුතු කරනු ඇති බව අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.
වාරිමාර්ග, ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය ධුරයේ අද පෙරවරුවේ සිය රාජකාරි ඇරඹීමෙන් අනතුරුවයි ඔහු මේ බව කියා සිටියේ.
Related Articles
වත්මන් ආණ්ඩුව පිළිබඳ තීන්දුවක් ගැනීමට ජනතාව නිහඬව බලා සිටින බව විපක්ෂ නායක කියයි
Posted on Author admin
වත්මන් ආණ්ඩුව පිළිබඳ තීන්දුවක් ගැනීමට ජනතාව නිහඬව බලා සිටින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ හිස තෙල් ගෑමේ චාරිත්‍රයට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස්… Read More
කැබිනට් සංශෝදනය විහිළුවක් බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක කියයි
Posted on Author admin
අද (25) සිදුකළ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශ සංශෝධනය විහිළුවක් බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා. මෙම විහිළු නාට්‍යයේ දෙවන කොටස ලබන සතියේදී දකින්නට ලැබෙනු ඇතැයි… Read More
අධිකරණයේ පෙනී සිටින්නැයි ETI අධ්යක්ෂ මණ්ඩලයට නොතීසි
Posted on Author admin
තැන්පත්කරුවන්ගේ මුදල් වංචා කිරීම සහ සාපරාධී පරිහරණය පිළිබඳ නඩු 3ක් සම්බන්ධයෙන් ETI අධ්යක්ෂ මණ්ඩලයට අප්‍රේල් මස 2වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත්කර තිබෙනවා. Read More