Gossips

සියලුම අත්‍යවශ්‍ය ආහාර තොග වෙළඳසැල් වසා දැමේ

රේගු වර්ජනය හේතුවෙන් පිටකොටුවේ සියලුම අත්‍යවශ්‍ය ආහාර තොග වෙළඳසැල් අනිද්දා (05) වසා දැමීමට තොග ආනයනකරුවන් තීරණය කර තිබෙනවා.