සියල්ලන් මවිත කරවමින් ගංගාවක් පුපුරා ගිය හැටි වීඩියෝව මෙන්න "
චීන බලධාරීන් හෙයිලොන් ජියෑං ගංගාවේ මිදුණු අයිස් ඉවත් කිරීම සඳහා එම ගංගාවේ තෝරාගත් ස්ථාන කිහිපයක් පුපුරුවා හරිනු ලැබුවා.
අයිස් මතුපිටින් සාදන ලද සිදුරු තුළින් පුපුරණ ද්‍රව්‍ය ඇතුළු කොට මෙම පිපිරීම සිදුකර තිබෙනවා.
