ලිංගික සංක්රාන්තිකයෙක් සජීවීව වස පානය කර සියදිවි හානිකරගන්න උත්සාහ ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වනවා.
අදාළ වීඩියෝවේ දැක්වෙන ලිංගික සංක්රාන්තිකයා ඉන්දියාවේ රාමනාදන්පුරම් හි සිටින අයෙකු බවටයි මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇත්තේ.
මෙම පුද්ගලයා ප්‍රදේශයේ පොලිසියක සේවයේ නියුතු බවත් ප්‍රබලයන් දෙදෙනෙකු හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බවත් ඇය එම වීඩියෝවේ සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් ඉන් අනතුරුව අදාළ පුද්ගලයාට සිදුවූ දේ පිළිබඳව මෙතෙක් අනාවරණ වී නෑ.
rnrn