සියදිවි හානිකරගත් ගුවන් හමුදා සෙබළෙකුගේ සිරුරක් හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර ආසන්න නිවසක තිබී පොලීසිය සොයාගෙන තිබෙනවා.
අදාළ ගුවන් හමුදා සෙබළා එම නිවසේ නවාතැන් ගෙන සිට ඇති අතර, අද උදෑසන නිවැසියන් ඔහු ගෙළ වැළලාගෙන සිටින අයුරු දැක පොලීසියට පැමිණිලි කර ඇති බවයි වාර්තාවන්නේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 35 හැවිරිදි තරුණයෙක්.
