Gossips

සිම්බාබ්වේ රත්‍රං පතලක ගිලී 23 දෙනෙකු මිය යයි

සිම්බාබ්වේ හරාරේ අගනුවර සිට කිලෝමීටර් 145ක් නිරිතදෙසින් වූ ප්‍රදේශයකදී පුද්ගලයන් 23 දෙනෙකු රත්‍රං පතලක ගිලී මිය ගොස් තිබෙනවා.
ප්‍රදේශයේ ඇති වූ ගං වතුර තත්ත්වයත් සමඟ ඔවුන් මෙම අනතුරට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම රත්‍රං පතල නීතිවිරෝධීව පවත්වාගෙන ගිය බවට ද තොරතුරු ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.