සිම්බාබ්වේ හරාරේ අගනුවර සිට කිලෝමීටර් 145ක් නිරිතදෙසින් වූ ප්‍රදේශයකදී පුද්ගලයන් 23 දෙනෙකු රත්‍රං පතලක ගිලී මිය ගොස් තිබෙනවා.
ප්‍රදේශයේ ඇති වූ ගං වතුර තත්ත්වයත් සමඟ ඔවුන් මෙම අනතුරට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම රත්‍රං පතල නීතිවිරෝධීව පවත්වාගෙන ගිය බවට ද තොරතුරු ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
Related Articles
වසර 16කින් අඩුම ආර්ථික වර්ධන වේගය 2017දී
Posted on Author admin
පසුගිය 2017 වසරේ මෙරට ආර්ථික වර්ධනය වසර 16කින් අඩුම වර්ධන වේගය බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. 2017 වසරේදී මෙරට ආර්ථිකය සියයට 3.1කින් වර්ධනය වූ අතර, 2016 වසරේදී සියයට 4.4ක වර්ධනයක්… Read More
හිරුට විස්සයි – දවස් විස්සෙන් කාර් විස්සයි -12වන කාර් රථය බදුල්ලට
Posted on Author admin
සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා රුපියල් ලක්ෂ 25ක් වටිනා නවීන සුඛෝපභෝගී Mahindra e2o මෝටර් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි… Read More
විදේශීය දුම්වැටි තොගයක් සමඟ කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට
Posted on Author admin
නීතිවිරෝධී ලෙස විදේශීය දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ කාන්තාවක් කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇයගේ ගමන් මල්ලේ සඟවාගෙන මෙම දුම්වැටි තොගය ගෙනවිත් ඇත්තේ ඩුබායි සිටයි. පොලිස්… Read More