Gossips

සිම්බාබ්වේ පශ්චාත් මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා ඉහළට

මහ මැතිවරණයෙන් පසු සිම්බාබ්වේ අගනුවර ප්‍රචන්ඩ ක්‍රියා උග්‍රවී ඇති බව වාර්තාවනවා.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ පැවති මහ මැතිවරණය දූෂිත බව පවසමින් විපක්ෂයේ කණ්ඩායම් අඛන්ඩව විරෝධතා ක්‍රියාමාර්ගවල නිරතවන බවයි.
මේ වනවිටත් ප්‍රචන්ඩක්‍රියා හේතුවෙන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.
මෙවර මහ මැතිවරණයෙන් 1980 සිට සිම්බාබ්වේ රාජ්‍ය පාලනය කරන රොබට් මුගාබේ නායකත්වය දැරූ පී.එෆ්. සානු පක්ෂය ආසන 210 න් 110 ක්ම දිනාගනු ලැබුවා.