Gossips සිනමා සහෘදයෝ සංවිධානයෙන් චෝදනාවක් Posted on September 11, 2018 Author admin Comments Off on සිනමා සහෘදයෝ සංවිධානයෙන් චෝදනාවක් විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා විසින් නිෂ්පාදනය කළ චිත්‍රපටයක් අනෙකුත් සියලු චිත්‍රපට අභිබවා බලහත්කාරයෙන් තිරගත කිරීමේ සූදානමක් පවතින බව සිනමා සහෘදයෝ සංවිධානය චෝදනා කරනවා. ඔවුන් මෙලෙස චෝදනා කර සිටියේ අද කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.