හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා චාරිකාවේ 09 වන දිනය අවසානයේ සැදැහැවතුන් බුද්ධගයාව වැද පුදා ගත්තා.
හෙට (09) දිනයේ දී හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනාවට එක්ව සිටින බැතිමතුන් බරණැසට ළඟාවීමට නියමිතයි.
සෑම සතියේ දිනකම හිරු එෆ්.එම්. ඔස්සේ ප්‍රචාරය වන සිද්ධාර්ථ ගෞතම රේඩියෝ් නාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නයට නිවැරදි පිළිතුර ලබාදුන් තවත් වාසනාවන්ත පිරිසක් මෙම දඹදිව වන්දනා චාරිකාව සඳහා එක්ව සිටිනවා.
බුදුන් උපන් එම පින්බිමට පා තබා සිද්ධස්ථාන රැසක් වැඳ පුදාගන්නා මීළඟ වාසනාවන්ත නඩයට හිරු සිද්ධාර්ථ ගෞතම රේඩියෝ නාට්‍ය ශ්‍රවණය කර, ඔබටත් එක්විය හැකියි.
