Gossips සිංහල රාවයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් Posted on January 24, 2019 Author admin Comments Off on සිංහල රාවයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් වනාතවිල්ලූව ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පිටුපස සිටින එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් දේශපාලනඥයා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් සිංහල රාවය සංවිධානය අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් සිදුකළා.