Gossips

සිංහල රාවයෙන් ජගත් සංවිධානයට සංදේශයක්

සිංහල රාවය සංවිධානය මෙරට පිහිටි එක්සත් ජාතින්ගේ සංවිධාන කාර්යාලයට සංදේශයක් භාරදෙනු ලැබුවා.
ඒ තෙල්දෙණියේ සිද්ධිය සම්බන්ධයෙන් ජිනිවා මානව හිමිකම් කොමිසමේ ඊයේ (22) පැවැති සැසිවාරයේදී සිදුකළ ප්‍රකාශයට එරෙහිවයි.
අද (23) පෙරවරු 10.00 පමණ මෙම සංදේශය භාරදුන් අතර ඒ සඳහා සිංහල රාවය සංවිධානයේ සහ සිංහලේ විමුක්ති පෙරමුණේ සමාජිකයින් 10 දෙනෙකු එක්ව සිටියා.