කොළොන්න ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පොත්දෙණිය කල්ලුමලේ නිල්දෙණිය කඩමුදුන ආදී සිංහරාජ ජල පෝෂක ප්රදේශය තේ වගාව සඳහා එළි පෙහෙළි කරමින් සිදුකරන දැඩි පරිසර විනාශයට එරෙහිව ප්රදේශවාසීන් පිරිසක් සූරියකන්ද නගරයේදී අද උද්ඝෝෂණයක නිරත වුණා.
rn
Related Articles
ලොව උසම ප්රතිමාව ඉන්දියාවේ
Posted on Author admin
ලෝකයේ උසම ප්රතිමාව ඉන්දියාවේදී අද විවෘත කරනු ලැබුවා. ඉන්දීය රුපියල් බිලියන 29යි දශම 9ක වියදමින් ඉදිකළ මෙම ප්රතිමාව මීටර් 182ක උසකින් යුක්තයි. ඉන්දීය නිදහස් අරගලයේ පුරෝගාමියෙක් වූ සර්දාර් පටෙල්… Read More
ආනයනික උඳු කිලෝවක බද්ද රුපියල් 50 කින් ඉහළට
Posted on Author admin
ආනයනික උඳු කිලෝවක් සඳහා මෙතෙක් පැවති රුපියල් 100 ක ආනයනික බද්ද රුපියල් 150 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. දේශීය උඳු ගොවියාට තම නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබාදීම මෙහි මූලික අරමුණයි. Read More
දින 25කට පසු නැවත නිවසට ආ භූමදාන කළ දියණිය
Posted on Author admin
කළු ගඟේ පාවෙමින් තිබියදී ගොඩට ගෙන නාගොඩ මහ රෝහලේ තැන්පත් කර තිබූ කාන්තාවකගේ මළ සිරුරක් අතුරුදහන්ව සිටි තම දියණියගේ බවට මව්පියන් විසින් හඳුනාගැනීමෙන් පසු නිවසට රැගෙන ගොස් භූමදාන කර තිබිය දී… Read More