Gossips සිංහරාජ ජල පෝෂක ප්‍රදේශය එළි පෙහෙළි කිරීමට එරෙහිව විරෝධතාවක් Posted on January 28, 2019 Author admin Comments Off on සිංහරාජ ජල පෝෂක ප්‍රදේශය එළි පෙහෙළි කිරීමට එරෙහිව විරෝධතාවක් කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පොත්දෙණිය කල්ලුමලේ නිල්දෙණිය කඩමුදුන ආදී සිංහරාජ ජල පෝෂක ප්‍රදේශය තේ වගාව සඳහා එළි පෙහෙළි කරමින් සිදුකරන දැඩි පරිසර විනාශයට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් සූරියකන්ද නගරයේදී අද උද්ඝෝෂණයක නිරත වුණා.rn