ලෝක උරුමයක් වන සිංහරාජ ආශ්‍රිතව ජීවත් වූ අලි දෙදෙනාගෙන් එක් අලියෙකු අතුරුදන්ව ඇති බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය පවසනවා.
එහි සභාපති පරිසරවේදී පාහියන්ගල ආනන්ද සාගර හිමියන් සඳහන් කළේ එම අලියා දඩයක්කරුවන්ගේ ගොදුරක් බවට පත්වූයේ ද යන්න පිළිබඳ සැකයක් මතු වන බවයි.
Related Articles
හිරුට විස්සයි – තෑගි වැස්සයි“ 05වන ට්‍රක් රථය දිනාගත් වාසනාවන්තයා ඇල්පිටියෙන්
Posted on Author admin
ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි, තෑගි වැස්සයි වැඩසටහන යටතේ ලක්ෂ 350 කට අධික වටිනාකමකින් යුත් ට්‍රක් රථ තිළිණ… Read More
පිබිදෙමු පොළොන්නරුව තවත් ව්‍යාපෘති 60ක් ජනතා අයිතියට
Posted on Author admin
පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ අද දිනයේ සංවර්ධන ව්‍යපෘති 60 ක් ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. ඒ අනුව අද පෙරවරුවේ පොළොන්නරුව නව නගරයේ ඇවිදින මංතීරුව විවෘත කිරීම, රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ… Read More
හමුදාව භාරයේ තිබූ උතුර, නැගෙනහිර ඉඩම්වලින් සියයට 76ක් හිමිකරුවන්ට භාරදී අවසන් – යුද හමුදාපති
Posted on Author admin
2009 වසරේ සිට යුද හමුදාව භාරයේ පැවැති උතුර නැගෙනහිර ඉඩම්වලින් සියයට 76ක් හිමිකරුවන්ට භාරදී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා. වන්නි ආරක්ෂකසේනා මූලස්ථානයේ ඊයේ (25) පැවති… Read More