ශ්‍රී ලංකාව අත්සන් තැබූ සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමට අදාළවන බදු පනත් දෙකක් පාර්ලිමේන්තුව මගින් සම්මත කර ඇත්තේ එම වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික වසන්ත සමරසිංහ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
