සිංගප්පූරු වෙළඳ ගිවිසුම සාධාරණීකරණය කිරීම පිටුපස සිටින්නේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.
කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මේ බව කියා සිටියා.
එමෙන්ම එහිදී එළඹෙන පස්වනදා කොළඹදී පැවැත්වීමට නියමිත ජනබලය කොළඹට විරෝධතා රැළියට සියලූදෙනාට සහභාගිවන ලෙසද මන්ත්‍රීවරයා ඉල්ලීමක් කළා.
