සිංගප්පූරු ගිවිසුම හරහා න්‍යෂ්ටික අපද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමට ආණ්ඩුව කටයුතු කර ඇති බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය පවසනවා.
එහි සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් මේ බව කියා සිටියේ හදබිම සුරකින ජාතික සටන යන තේමාව යටතේ කොළඹ අද සංවිධාන කර තිබූ පරිසර සමුළුවකට එක්වෙමින්.
