සිංගප්පූරු ගිවිසුම හරහා න්‍යෂ්ටික අපද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමට ආණ්ඩුව කටයුතු කර ඇති බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය පවසනවා.
එහි සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් මේ බව කියා සිටියේ හදබිම සුරකින ජාතික සටන යන තේමාව යටතේ කොළඹ අද සංවිධාන කර තිබූ පරිසර සමුළුවකට එක්වෙමින්.
Related Articles
සඳුදා කැබිනට් සංශෝධනයක් ?
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළහොත් ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් වන බැවින් ලබන සඳුදා නව කැබිනට් මණ්ඩලයක් තෝරා පත් කරගන්නා බව සම කැබිනට් ප්‍රකාශක… Read More
ආසියානු කුසලානය ගිලිහෙද්දී ලෝක කුසලානය ශ්‍රී ලංකාවට
Posted on Author admin
ලොව වටා රැගෙන යන 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල කුසලානය අද ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබෙනවා. එහිදී ලෝක කුසලානය මෙරටට පිළිගනු ලැබුවේ අමාත්‍ය අර්ජුන රණතුංග විසින්. Read More
කොළඹ – ත්‍රිකුණාමලය දුම්රිය රියදුරන්ගේ වර්ජනය අවසන්
Posted on Author admin
කොළඹ සහ ත්‍රිකුණාමලයෙන් ආරම්භ වන දුම්රිය ධාවනයෙන් ඉවත් වෙමින් සිදුකළ විරෝධය මේ වනවිට අවසන් කර ඇති බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ ප්‍රකාශ කළා. ඔවුන් අදාළ විරෝධතාව… Read More