Gossips සිංගප්පූරු ගිවිසුම සහ ආර්ථිකය ගැන, ඒකාබද්ධ විපක්ෂය විවාදයක් ඉල්ලයි Posted on May 19, 2018 Author admin Comments Off on සිංගප්පූරු ගිවිසුම සහ ආර්ථිකය ගැන, ඒකාබද්ධ විපක්ෂය විවාදයක් ඉල්ලයි සිංගප්පූරු ගිවිසුම සහ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සඳහන් කළේ එළඹෙන පාර්ලිමේන්තු සතියේදී කථානායකවරයාගෙන් මෙම ඉල්ලීම කිරීමට බලාපොරොත්තු වන බවයි.