ශ්‍රී ලංකාව සහ සිංගප්පූරු රජය අතර අත්සන් කර ඇති ගිවිසුම පිළිබදව විපක්ෂයේ ඇතැම් පිරිස් එල්ල කරන චෝදනා පදනම් විරහිත බව මහ නගර සභා සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.
ගිනිගත්හේන ප්‍රදේශයේ අද (02) පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
Related Articles
පලස්තීන ගැටුම් පිළිබඳ ආරක්ෂක මණ්ඩල නිවේදනයට ඇමරිකාවෙන් බාධා
Posted on Author admin
ගාසා තීරයේ ඊශ්‍රායල දේශසීමාවේ ගැටුම්වලින් පලස්තීනුවන් 16 දෙනෙකු මියයාමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ජගත් ආරක්ෂක මණ්ඩලයට ඊයේ ඉදිරිපත් වූ යෝජනාව ඇමරිකාව විසින් වළක්වා තිබෙනවා…. Read More
තීරණාත්මක ඊශ්‍රායල මහමැතිවරණය ඇරඹේ
Posted on Author admin
මෑත යුගයේ වඩාත්ම තියුණු මැතිවරණය ලෙස සැලකෙන ඊශ්‍රායල මහමැතිවරණය දැන් ආරම්භ වී තිබෙනවා. මෙහිදී අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ දක්ෂිණාංශික ලිකුද් පක්ෂය 5 වන වතාවටත් බලය අපේක්ෂා කරන… Read More
අද ගමින් ගමට – විල්ගමුව – නමිනිගමට
Posted on Author admin
රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ තවත් අදියරක් මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More