Gossips

සිංගප්පූරු ගිවිසුම ගැන රතන හිමියන්ටත් සැකයක්

සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම කැබිනට් මණ්ඩලයේදී සම්මත වුවා යැයි සිදුකරන ප්‍රකාශ පිළිබඳ සැකයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.
රටසුරකින ජනපවුර සංවිධානය කල මාධ්‍ය හමුවකට ඊයේ එක්වෙමින් උන්වහන්සේ ප්‍රකාශ කලේ ගිවිසුම අත්සන් කල ආකාරය අනුව ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධි ස්වභාවය ද මේ වනවිට හෙළිව ඇති බවයි.