ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරන පරිදි සිංගප්පුරු වෙළද ගිවිසුම තුලින් රටට ආර්ථිකමය අවාසියක් සිදු නොවන බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ් අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
තීරණාත්මක නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අදයි
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීම සඳහා විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පැවැත්වෙනවා. ඒ, පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. එමෙන්ම මධ්‍යම කාරක… Read More
බස් ගාස්තු ගැන තීරණාත්මක හමුවක් – ගැමුණු, මංගලට ලියයි
Posted on Author admin
වැඩි වූ ඉන්ධන මිලට සාපේක්ෂව සියයට 10ක ගාස්තු වැඩිවීමක් අනිවාර්යයෙන් ලබාදිය යුතු බවට අද පෙරවරුවේ රැස්වූ බස් සංගම් තීරණය කර තිබෙනවා. එහිදී වැඩිදුරටත් අවධානයට ලක්ව ඇත්තේ අවම ගාස්තුව රුපියල් 12 සිට… Read More
විරෝධතා දෙකක් නිසා අඩි 100 මාර්ගය අවහිර වෙයි
Posted on Author admin
විරෝධතා දෙකක් පැවැත්වීම හේතුවෙන් අඩි 100 මාර්ගය සූරියවැව නගරයෙන් මේවනවිට අවහිර වී තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ වන අලි ගැටළුවට විරෝධය පළ කරමින් මාර්ගයේ එක් මංතීරුවක විරෝධතාවක් පැවැත්වෙන අතර,… Read More