Gossips සිංගප්පූරු ගිවිසුමෙන් ආර්ථික අවාසියක් නැහැ – රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා Posted on August 1, 2018 Author admin Comments Off on සිංගප්පූරු ගිවිසුමෙන් ආර්ථික අවාසියක් නැහැ – රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරන පරිදි සිංගප්පුරු වෙළද ගිවිසුම තුලින් රටට ආර්ථිකමය අවාසියක් සිදු නොවන බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ් අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.