Gossips

සිංගප්පූරුවට මාධ්‍යවේදීන් 2500ක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර පැවැත්වෙන ඓතිහාසික හමුව වාර්තා කිරීම සඳහා ලොව පුරා මාධ්‍යවේදීන් 2500 කට අධික පිරිසක් මේ වනවිට සිංගප්පූරුවට පැමිණ තිබෙනවා.
හෙට සෙන්තෝසා දිවයිනේදී දෙරටේ නායකයින් මුණගැසෙන අතර, ඇමරිකානු සහ උතුරු කොරියානු නායකයෙකු හමුවන පළමු අවස්ථාව මෙයවීම විශේෂත්වයක්.