ඒකීය ශ්‍රී ලංකාවක් තුල සෑම පුරවැසියෙකුම සාධාරණයක් ඉටුවන දේශපාලන විසඳුමක් සඳහා දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ සමඟ සාකච්ඡා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
Related Articles
සියල්ලන් මවිත කරවමින් ගංගාවක් පුපුරා ගිය හැටි වීඩියෝව මෙන්න
Posted on Author admin
සියල්ලන් මවිත කරවමින් ගංගාවක් පුපුරා ගිය හැටි වීඩියෝව මෙන්න චීන බලධාරීන් හෙයිලොන් ජියෑං ගංගාවේ මිදුණු අයිස් ඉවත් කිරීම සඳහා එම ගංගාවේ තෝරාගත් ස්ථාන කිහිපයක් පුපුරුවා හරිනු ලැබුවා. අයිස් මතුපිටින්… Read More
මූල්‍ය කාර්ය සාධක බලකායෙන් අනුමැතියක්
Posted on Author admin
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය මූල්‍ය කාර්යසාධක බලකාය අනුමත කර තිබෙනවා. ඊට අදාළව තමන් ලබාදුන් ක්‍රියාකාරී… Read More
දිල්ලි, චෙන්නායි පරදයි
Posted on Author admin
චෙන්නායි සුපර් කිංග්ස් පිළට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව තවදුරටත් පමා කරමින් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම ඊයේ ඔවුන්ට එරෙහිව ලකුණු 34ක ජයක් වාර්තා… Read More