සෑම පුරවැසියෙක්ම රුපියල් 417,000ක් ණයයි 


නැවත ආණ්ඩුව පෙරලන්න සීතල ගේම් ගහන මංගලගේ සහචරයෝ… පරිසර මංකොල්ලය සහ පළාත් සභා විරෝධය උස්සමු… මේ වනවිටත් 2015ට කලින් ක්‍රියාත්මක වූ මඩ බල ඇණිය නුගේගොඩ සංහිඳ වෙත රෑට රෑට රැස්වී මේ ආණ්ඩුව පෙරලීමේ නව කුමණ්ත්‍රණ වල යෙදී ඇති බව සංහිඳ ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මංගල සමරවීරගේ වෙබ් මඩ බලකායේ ප්‍රභලයෙක් රුවන් ෆර්ඩිනැන්ඩස් මෙහි […]
තාවකාලිකව අවහිර කර තිබූ ෆේස් බුක්, වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය වෙත පිවිසීමට පනවා තිබූ අවහිරතාව තවදුරටත් ඉවත් කර නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. පැය 72ක කාලයක් සඳහා පමණක් අත්හිටුවා තිබු මෙම තහනම අද(10) දිනයෙන් අවසන් කෙරෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරන ලදි.
The post Facebook ඇතුළු සමාජ මාධ්‍ය තවදුරටත් අවහිරයි appeared first on Lankatruth.
Related posts:Facebook ඇතුළු සියලු සමාජ ජාල වෙබ් අඩවි තාවකාලිකව අත්හිටුවයි.
ඒඩ්ස් ඇතුළු සමාජ රෝග බෝවීම ඉහළට
ස්වාභාවික අපාදාවෙන් විපතට පත්වූවන් වෙනුවෙන් සමාජ මාධ්‍ය මෙහෙවරක්
ජනපති ගොලයා ඇතුළු පිරිස තවදුරටත් රිමාන්ඩ්
BBC, CNN ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය රැසකට ධවල මන්දිරය තහනම් !
හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇතුළු 06ට ඇප
හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇතුළු 06ක් යළි රක්ෂිත බන්ධනාගාරයට
හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇතුළු 06 දෙනාගේ ඇප අයැදුම ජනවාරියට
මුලතිව් දිස්ත්‍රික්කය – මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභාව ඉලංකෙයි තමිල් අරසු කච්චි-6292 ස්වාධීන කණ්ඩායම – මුහුදුබඩපත්තු ප්‍රාදේශීය – 2833 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ-2067 ඊලාම් මහජන ප්රජාතන්ත්රවාදී පක්ෂය – 1686 කිලිනොච්චිය දිස්ත්‍රික්කය – පුන්කරී ප්‍රාදේශීය සභාව ඉලංකෙයි තමිල් අරසු කච්චි-5807 ස්වාධීන කණ්ඩායම – පුන්කරී ප්‍රාදේශීය – 2429 එක්සත් ජාතික පක්ෂය-1260 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය-945 ඊලාම් මහජන ප්රජාතන්ත්රවාදී පක්ෂය […]
The post මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක් appeared first on Lankatruth.
Related posts:මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක් ! වරිපනම් තොන්ඩුව දිගේලි කෙරේ
මෙන්ත තවත් ඡන්ද ප්‍රතිඵලයක්
ඡන්ද ප්‍රතිඵලයක් කළින්ම එයි
තවත් රුසියානු සම්බාධක ප්‍රතිඵලයක් ස්නෝව්ඩන් හරහා ඇමරිකාවට
මහින්ද පිලේ ඡන්ද කෙරුවාව මෙන්න
ඡන්දය ප්‍රකාශ කිරීම ප.ව 4.00ට අවසන් – ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙන්න
රාජපක්ෂ ඡන්ද කරන්න රජයේ මුදල් යොදවපු හැටි මෙන්න…
ආණ්ඩුවෙන් තවත් ඡන්ද අල්ලසක්
