මේ වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවේ සෑම ගමකට නොමිළේ අන්තර්ජාල පහසුකම් ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ පුත්තලම නගරයේ අද (05) පැවැති එක්සත් ජාතික පක්ෂ ජන රැළියක් අමතමින්.
Related Articles
ජනපති දිවයිනට
Posted on Author admin
පාකිස්තාන ජනරජ දිනයේ විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය රාජ්‍ය සංචාරය නිම කරමින් ඊයේ රාත්‍රියේ යළි දිවයිනට පැමිණියා. ජනාධිපතිවරයා කරච්චි නුවර සිට පැමිණි ශ්‍රී… Read More
ක්‍රිකට් ඡන්දයට ත්‍රිපුද්ගල කමිටුවක්
Posted on Author admin
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණය පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල නිළවරණ කමිටුවක් ඊයේ (12) පත්කෙරුණා. ක්‍රීඩා සමාජවල බහුතර අනුමැතිය සහිතව පත් කෙරුණු එම කමිටුවට හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා… Read More
මාධ්‍යවේදී මහේෂ් නිශ්ශංක අත්අඩංගුවට
Posted on Author admin
පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් රජයේ රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන මහේෂ් නිශ්ශංක අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට කඩවත පොලීසිය භාරයේ රදවා සිටින… Read More