Gossips සෑම ක්ෂේත්‍රයක්ම ඉහළ නැංවීම සදහා සියලූ පහසුකම් – ජනපති Posted on June 1, 2018 Author admin Comments Off on සෑම ක්ෂේත්‍රයක්ම ඉහළ නැංවීම සදහා සියලූ පහසුකම් – ජනපති රටේ සෑම ක්ෂේත්‍රයකම උන්නතියට ලබාදිය යුතු සෑම පහසුකමක්ම ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. රජයේ ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරුන්ගේ වාර්ෂික සමුළුවට කොළඹදී ඊයේ (31) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.