ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ බලධාරින් සහ ශ්රී ලංකා කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා.
එහිදී කණ්ඩායමේ ඉදිරි කටයුතු සහ ලෝක කුසලාන තරඟාවලිය සම්බන්ධයෙන් වන තම සැලසුම් චන්දික හතුරුසිංහ ඉදිරිපත් කර තිබෙනවා.
ඒ පිළිබඳව ඉදිරියේදී සලකා බලා තීරණයක් ගන්නා බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ප්රකාශ කළේ.
