මීට වසර 05 කට පෙර පැහැරගෙන ගැනීමට ලක් වූ පුද්ගලයෙකුගේ බිරිඳක් සහ ඔහුගේ ඥාතීන් කොළඹ – ගාලුමුවෙදාර පිටිය ඉදිරිපිටදී මේ වන විට විරෝධතාවක නිරත වනවා.
අතුරුදන්ව සිටින සිය සැමියා සොයාදෙන ලෙස ඔහුගේ බිරිඳ මයුරි ජයසේන සහ ඥාතීින් රජයෙන් ඉල්ලා සිටිනවා.
මීට වසර 05කට පෙර අනුරාධපුරය – විජේපුරදී ඔහු පැහැර ගැනිමට ලක්වුණා.
Related Articles
මොරගහකන්දට තමන් චීනයෙන් ආධාර ගත් බව හිටපු ඇමති බැසිල් කියයි
Posted on Author admin
තමන් ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාව සිටියදී කළුගඟ ව්‍යාපාරයට කුවේට් රාජ්‍යයෙන් සහ මොරගහකන්ද ව්‍යාපාරයට චීනයෙන් ආධාර ලබාගත් බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ… Read More
ඩුබායිහිදී ඇල්ලූ මධුෂ් ඇතුලූ පිරිස සති 2 ක් රැඳවුම් භාරයට – ජ.වි.පෙ. විවාදයක් ඉල්ලයි
Posted on Author admin
ඩුබායිහිි අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකදුරේ මධුෂ් ඇතුළු සෙසු සැකකරුවන් සති දෙකක කාලයක් රඳවා තබා ගැනීමට එරට අධිකරණය විසින් අවසර ලබාදී ඇති බව වාර්තා වනවා. හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී… Read More
මහසෝන් බලකායේ ප්‍රධානියා සී.අයි.ඩී.යට
Posted on Author admin
මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ අද පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ… Read More