යාපනය – පේදුරුතුඩුව පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් නිලධාරිනියකට, සැමියා විසින් සිදුකළ පහරදීමකින් යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පෞද්ගලික ආරවුලක් මත ඊයේ(03) පස්වරුවේ මෙම පහරදීම සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරිනියගේ සැමියා මේ වන විට ප්‍රදේශය අතහැර පළා ගොස් තිබෙනවා.
Related Articles
වයික්කාලේ වෙඩි තැබීමක්
Posted on Author admin
හලාවත – කොළඹ මාර්ගයේ වයික්කාල මංසන්ධියේදී අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ පුද්ගලයෙකු සුළු තුවාල ලබා තිබෙනවා. වෑන් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි… Read More
කොළඹට අද ජල සැපයුම අඩු පීඩනයකින්
Posted on Author admin
අඹතලේ ජල පවිත්රාගාර අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අනුව කොළඹ එකේ සිට කොළඹ 15 දක්වා ප්‍රදේශවලට… Read More
නිදහස් පක්ෂයේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ජී.එල්.ට ගැටළුවක්
Posted on Author admin
තීරණාත්මක අවස්ථාවලදී එක්සත් ජාතික පක්ෂය රකින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More