Gossips

සැබෑ සංවර්ධනය ඇති කර ගන්නා හැටි ගෝඨාභය පහදයි

සැබෑ සංවර්ධනයක් ඇති කර ගැනීමට නම්, ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවිය යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (22) පැවති උත්සවයකට එක්වෙමින්.
සේවක ඵලදායීතාව ඉහළ නැංවීමට කටයුතු කළ යුතු බව ද හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නා.