Gossips සැබෑ ප්රතිසංවිධානයක් සිදුනොවුණහොත් ඉවත් වීමට එජාප මන්ත්රීවරුන්ගේ සූදානමක් Posted on April 9, 2018 Author admin Comments Off on සැබෑ ප්රතිසංවිධානයක් සිදුනොවුණහොත් ඉවත් වීමට එජාප මන්ත්රීවරුන්ගේ සූදානමක් එක්සත් ජාතික පක්ෂයේ සැබෑ ප්රතිසංවිධානයක් සිදුනොවන්නේ නම්, පත්වීම් ලිපි නොව ඉල්ලා අස්වීමේ ලිපි ලබාදීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ගාල්ල – බද්දේගම ප්රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.