Gossips සැබෑ දේශපාලනඥයා හඳුනාගෙන ඇති බව ජනපති කියයි Posted on November 19, 2018 Author admin Comments Off on සැබෑ දේශපාලනඥයා හඳුනාගෙන ඇති බව ජනපති කියයි සැබෑ දේශපාලනඥයා කවුරුන්ද යන්න ජනතාව මේ වනවිට හඳුනාගෙන ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ විද්‍යාත්මක පර්යේෂණ සඳහා ජනපති සම්මාන ප්‍රදානෝත්සවයට කොළඹදී අද එක්වෙමින්.