Gossips සැක කටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් නිවසකින් හමුවෙයි Posted on September 28, 2018 Author admin Comments Off on සැක කටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් නිවසකින් හමුවෙයි ඇල්පිටිය අනුරුද්ධගම ප්‍රදේශයේ නිවසක තිබී සැක කටයුතු ලෙසට මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මියගොස් ඇත්තේ 42 හැවිරිදි පුද්ගලයෙකු බවයි. මෙය ඝාතනයක් විය හැකි බවටයි පොලිසිය සැක පළකරන්නේ.