Gossips සැකකරුවෙකු සොයන්න පොලිසිය මහජන සහය පතයි Posted on February 13, 2019 Author admin Comments Off on සැකකරුවෙකු සොයන්න පොලිසිය මහජන සහය පතයි වත්තල හුණුපිටිය ප්‍රදේශයේ නිවාස වලට රාත්‍රි කාලයේ ඇතුළු වී භාණ්ඩ හා දේපළ සොරාගන්නා පුද්ගලයෙකු පිලිබඳ වත්තල පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.මෙම පුද්ගලයා පිලිබඳ තොරතුරු දන්නේනම් පොලිසියට දැනුම් දෙන ලෙස වත්තල පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.