රත්නපුර – කැටන්දොල ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී සැක සහිත ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
ඊයේ (15) රාත්‍ර‍්‍රිියේ් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුවයි මෙම මළ සිරුර සොයා ගෙන ඇත්තේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 45 ක පමණ වයසැති පුද්ගලයෙක් බවයි පොලීසිය සඳහන් කළේ.
ඔහු මියගිය ආකාරය පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ.
